දෙවන ටෙස්ට් තරගයේ දෙපිළටම තීරණාත්මක අවසන් දිනය අද (වීඩියෝ)

සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගයේ දෙපිළටම තීරණාත්මක අවසන් දිනය අදයි.

ලකුණු 348ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 143ක් අද දිනය තුළ ලබාගත යුතුව තිබෙනවා.

ඒ, සඳහා ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 05ක් පමණයි.

ගැබා හිදී පැවැත්වෙන මෙම තරගයේ සිව්වන දිනය වූ ඊයේ (08) දිනට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 05ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 205ක්.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා සක කුසල් මෙන්ඩිස් ලකුණු 39 බැඟින් රැස්කරගෙන සිටියා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 358ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 328ක්.

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 317ක් රැස් කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 348ක ඉලක්කයක් හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56