උත්සවය සමයේ වැටලීම් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1,800ක් (වීඩියෝ)

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයත පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මෙම විශේෂ වැඩසටහන පසුගිය පළමු වනදා සිට ක්‍රියාත්මක බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත ඇරඹු මෙම විශේෂ වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1,800 දෙනෙක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර මහජනතාවට දැනුම් දෙන්නේ මෙම උත්සව සමය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ඇතැම් කූඨ වෙළෙඳුන් වෙළඳපොළට මුදාහැර ඇති බවයි.

ඒ, අනුව භාණ්ඩ මිල දී ගැනීමේ ද වඩාත් සැළකිලිමත්වන ලෙසට ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27