පාර්ලිමේන්තුව අද තෙවැනි දිනටත් රැස්වෙයි

පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය අද (05) තෙවැනි දිනයටත් රැස්වනවා.

පෙරේදා (03) ආරම්භ වූ පළමු සභා වාරයේ පළමු දිනයේ සිට ඊයේ දින දක්වා පාර්ලිමේන්තුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය රාජාසන කතාවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ව විවාදය පැවැත්වුණා.

එම විවාදය ඊයේ පෙරවරු 9.30 සිට පස්වරු 5.30 තෙක් පැවැත්වුණු අතර කිසිදු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ ඒකමතික තීන්දුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය සම්මත වීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව කතානායක ප්‍රමුඛ පක්ෂ නායකයින්ගේ තීන්දුවෙන් ඊයේ පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් පැවැත්වුණේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් සම්බන්ධයෙන් වුණු විවාදයක් ද සිදු කරමින්.

ඉන් අනතුරුව මූලාසනාරූඪ මන්ත්‍රී විසින් අද පෙරවරු 9.30 තෙක් පාර්ලිමේන්තුව කල් තැබීම සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40