Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් මත් වූ ගැජට් තොගය

අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දූරකථන උපාංග තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේනිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) පස්වරුවේදියි.

එහි දී බන්ධනාගාර රෝහල තුළ හා බන්ධනාගාර රෝහල් භූමිය තුළ තිබී Samsung වර්ගයේ චාජර් 05ක්, Type C වර්ගයේ ඩේටා කේබල් 08 ක්, ලයිටර් 02 ක් හා පිටත ආවරණය ඉවත් කර වයර් කැබලි 02 ක් යොදා සකස් කරන ලද චාජරයක් අත්අඩංගුවට විශේෂ කාර්‍යය බලකාය භාරයට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
00:00
Video thumbnail
දකුණේ ජාතිවාදය ඇති කරන්න සමහරු සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් දේවල් කරනවා
08:53
Video thumbnail
තව දුරටත් රඟපෑමනම් කරන්නේ මේ ආණ්ඩුව - ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි
01:48
Video thumbnail
බිහිසුණු දුම්රිය මෝටර් රථ අනතුර - එකම පවුලේ මව පියා සහ දරු දෙදෙනා අනූ නවයෙන් දිවි බේරා ගනියි
01:42
Video thumbnail
රනිල්ගේ ඉන්දියානු සංචාරයේ සුවිශේෂී අවස්ථා #ranilwickremesinghe #formerpresident
03:57
Video thumbnail
ස්තූතිවන්තවීම ඔබේ ජීවිතයට ආශිර්වාදයක්
07:16
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව
02:56:08
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:25
Video thumbnail
රට ආයමත් වැටුණොත් ගොඩගන්න හරි අමාරුයි - එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
03:09
Video thumbnail
බොනස් ඉල්ලපු අයට කංචනගෙන් පිළිතුරු - ආණ්ඩුව දැන් කරන්නේ නීති විරෝධි වැඩක්
05:08

?