එළඹෙන පාසල් වාරයේ සිට පාසල් උපකරණ ලබා ගැනීම සඳහා එක් පාසල් සිසුවෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ළමා නිවාසවල සිටින දරුවන්, දෙමව්පියන් මියගිය දරුවන්, මව හෝ පියා අබාධිත දරුවන් සහ ආර්ථික වශයෙන් අසරණ වී ඇති දරුවන්ටත් මෙම දීමනාව 2025 වර්ෂයේ සිට ලබාදීමට සියලු ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1