උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් අවහිරව තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ, අනුව අද (02) උදෑසන සිට කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ කොටුව අතර දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනවා.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමඟ ඉකුත් 25 වනදා උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හතේ කණුව ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල, දෙමෝදර අතර දුම්රිය ධාවනය ඇන හිටියා.

ඒ, අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය නොවූ අතර, එම දුම්රියන් කොළඹ කොටුව සිට නානුඔය දක්වාත් බණ්ඩාරවෙල සිට සහ ඇල්ල දක්වාත් ධාවනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?