උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් අවහිරව තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ, අනුව අද (02) උදෑසන සිට කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ කොටුව අතර දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනවා.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමඟ ඉකුත් 25 වනදා උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හතේ කණුව ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල, දෙමෝදර අතර දුම්රිය ධාවනය ඇන හිටියා.

ඒ, අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය නොවූ අතර, එම දුම්රියන් කොළඹ කොටුව සිට නානුඔය දක්වාත් බණ්ඩාරවෙල සිට සහ ඇල්ල දක්වාත් ධාවනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51