දුම්රියක් තුළ දී මගියෙකුගේ ජීවිතය බේරාගත් ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයා (වීඩියෝ)

හදිසියේ රෝගාතුර වූ දුම්රිය මගියෙකුගේ ජීවිතය බේරාගත් දුම්රිය ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරයෙකු පිළිබද පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අම්රපාලි සීඝ්‍රගාමී දුම්රිය තුළ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

දුම්රියේ ගමන් කරමින් සිටිය දී 70 හැවිරිදි එම මගියාට හෘදයාබාධයක් වැළදී හදිසියේ අසනීප වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම අවස්ථාවේ දුම්රිය මැදිරිය තුළ ප්‍රවේශපත්‍ර පරීක්ෂාකරමින් සිටි පරීක්ෂකවරයෙකු වහාම මැදිහත් වී එම මගියාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී පරීක්ෂකවරයා විසින් අසනීප වූ මගියාට කෘත්‍රීම ස්වසනය ලබා දී ඔහුව යළි ප්‍රකෘත්ති තත්ත්වයට ගැනීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරුව එම මගියාව බිහාර් හි චප්‍රා දුම්රිය ස්ථානයෙන් බස්සවා වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීම අසළ සිටි තවත් පුද්ගලයෙක් විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ ඊට බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.

https://twitter.com/RailMinIndia/status/1860291535171932489?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1860291535171932489%7Ctwgr%5E5e5a845950a32259cea5ca3a9de9896db29c69f1%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.ndtv.com%2Findia-news%2Fticket-checker-revives-train-passenger-by-performing-cpr-video-sparks-debate-7094524
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49