කලක සිට දඩමස් විකුණූ අයෙකු අත්අඩංගුවට

කාලයක් තිස්සේ දඩමස් විකුණූ වෙළෙඳසැල් හිමියෙකු දඩමස් තොගයක් සමග හික්කඩුව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ දී බවයි.

මෙම වැටලීම ඊයේ (16) දිනයේ දී සිදු කර තිබෙනවා.

වෙළෙඳසැල පරීක්ෂා කිරීමේ දී අධි ශීතකරණයක බහා තිබූ ගෝනමස් කිලෝග්‍රෑම් 80ක් සහ වල් ඌරු මස් කිලෝග්‍රෑම් 40ක් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු සහ මස් තොගය බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර
අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කෙරුණා.

මාංශ තොගය විනාශ කිරීමටයි උසාවියෙන් නියෝග හිමිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48