මාලිමාව පොහොට්ටු බලය හම්බන්තොටින් ගලවා ගනියි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 05ක් හිමිකර දෙමින්.

234,083ක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මාලිමාව දිනාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව වනවා.

සමගි ජන බලවේගය එක් අසුනක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ආසනයක් ද දිනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18