ජපානයේ අගමැති තනතුරට යළිත් ෂිගේරු ඉෂිබා

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා යළිත් වරක් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායක ෂිගේරු ඉෂිබා තේරී පත්ව තිබෙනවා.

ඒ, එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමේ දී බහුතර බලයක් දිනාගනිමින්.

මෙම ඡන්ද විමසීමේ දී ෂිගේරු ඉෂිබාට ඡන්ද 221ක් හිමි වුණා.

විපක්ෂ අපේක්ෂක යොෂිහිකෝ නෝඩාට හිමිවූයේ ඡන්ද 160ක් පමණයි.

මෙම ඡන්ද විමසීමේ පළමු වටයේ දී කිසිඳු අපේක්ෂකයෙකුට බහුතර බලයක් ලබාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ, හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමටයි කටයුතු කළේ.

ජපාන පහළ මන්ත්‍රී මණ්ඩලය තුළ අග්‍රාමාත්‍යවරයෙක් තෝරාගැනීම වෙනුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පවත්වා ඇත්තේ තිස් වසරකට පසුව වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?