සුජීවගේ V8 රථයත් CID භාරයට ගන්නා ලෙස නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් යැයි පැවසෙන සුඛෝපභෝගී මෝටර් රථයක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලෙස නියෝගයක් හිමිව තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය අද (11) දහවල් නිකුත් කරනු ලැබුවා.

මෙම මෝටර් රථය ප්‍රශ්න ගණනාවකට මැදිහත් වූ මෝටර් රථයක් බවත්; එය V8 වර්ගයේ කළු පැහැති ජීප් රථයක් බවත් පැවසෙනවා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව ගොනු කළ මෝසමක් අද සලකා බැලූ අවස්ථාවේ දී ලබා දී ඇති අතර මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර අවසර දී තිබුණේ එම දෙපාර්තම්න්තුව සිදු කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25