නෙළුම් කුලුන පරිශ්‍රයේ වෙඩි තැබීමක්

කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (08) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් එක්‌ පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ.

නෙළුම් කුලුන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සංගීත සංදර්ශනයක් අතර තුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සංගීත සංදර්ශනයේ ආරක්ෂාවට යොදවා සිටි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති අතර, වෙඩි තැබීම සිදුකළ අය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

පෞද්ගලික කාරණාවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කෝච්ච ගෞරවයකින් ද මල් පූජා කරන්න ඒත් මේ..
00:33
Video thumbnail
මාලිගාවට පූජා කරන්න මල් බිම දාගන ගේන හැටි
00:55
Video thumbnail
මුළු නාවලපිටිය නගරයම ජලයෙන් යටවෙයි
01:17
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ඔයාට දුවන්න වෙයි ජනාධිපතිතුමනි - අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං
11:16
Video thumbnail
රටේ මිනිස්සු හැමෝම ආණ්ඩුවට එන්තරවාසි යවන්න ඕනේ
11:27
Video thumbnail
ආණ්ඩුව කුණුහරප කියන්න වෙනම කණ්ඩායමක් දාලා - අම්මව මතක්කරලා බනිනවා
08:43
Video thumbnail
පානදුර වෙළෙසැලක විශාල ගින්නක් හටගනී
01:24
Video thumbnail
ආණ්ඩුව අතේ හින්දා අපිට මොකුත් කියන්න බෑ - මන්ත්‍රී නේද.. ලැජ්ජයි ලැජ්ජයි
03:25
Video thumbnail
සමාව දෙන්නේ නෑ, පරිස්සමින් හිටපල්ලා - ලාල් අනතුරු අඟවයි
14:57