ලාල්කාන්ත මාලිමා රැළියේ දී පොලිසියට නීතිය උගන්වයි (වීඩියෝ)

මහනුවර ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ජාතික ජන බලවේගයේ මහනුවර ජනතා රැළිය සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් අලවා තිබූ පෝස්ටර් පොලිස් නිලධාරී විසින් ඉරා දමා ඇති බව එම පක්ෂයේ විධායක මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

අද (02) පැවති ජාතික ජන බලවේගයේ මහනුවර ජනතා රැළිය අමතමින් කේ.ඩී. ලාල්කාන්ත මේ බව සඳහන් කළා.

රැස්වීමක ප්‍රචාරක කටයුතු කිරීම නීති විරෝධී කටයුත්තක් නොවන බවයි ඔහු මෙහිදී පොලිස් නිලධාරීන් දැනුම්වත් කර සිටියේ.

ඒ, සඳහා මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ලබා දී ඇති බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
20
+1
2
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57