ඉන්දියාවට එරෙහි T20 තරගාවලියට ජැන්සෙන්, කොඑට්සෙ කැඳවයි (ඡායාරූප)

නොවැම්බර් මුල් සතියේ දී ආරම්භ වීමට නියමිත සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි T20 තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු වේග පන්දු ක්‍රීඩකයින් දෙපළක් වන මාර්කො ජැන්සෙන් සහ ගෙරල්ඩ් කොඑට්සෙ කැඳවා තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම තරගාවලියෙන් ඩේවිඩ් මිලර්, ක්ලාසන් සහ කේෂව් මහරාජ් ඇතුළත් කර ඇති බවත් වේග පන්දු ක්‍රීඩක කගිසෝ රබඩා විවේක ගන්වා ඇති බවයි.

ජැන්සෙන් සහ කොඑට්සෙ විවේක ගන්වා සිටි අතර ඔවුන් දෙදෙනා ම අවසන් වරට පිළිවෙළින් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කර ඇත්තේ ජුනි මාසයේ T20 ලෝක කුසලානයේ සහ Coetzee මැයි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති T20 තරගාවලියට පමණක් වීම ද විශේෂත්වයක්.

මෙම තරගාවලිය පන්දුවාර 20 ක්‍රිකට් තරග 05කින් සමන්විතයි.

තරගයේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමි ව තිබෙනවා.

දෙරට අතර පළමු තරගය නොවැම්බර් මස 08 වැනිදා ඩර්බන් හි දී පැවැත්වෙනු ඇති.

දකුණු අප්‍රිකාවේ නායකත්වය එඩ්න් මාක්‍රම් හට හිමිව ඇති අතර සූර්‍යකුමාර් යාදව් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?