ඉන්දියාවට එරෙහි T20 තරගාවලියට ජැන්සෙන්, කොඑට්සෙ කැඳවයි (ඡායාරූප)

නොවැම්බර් මුල් සතියේ දී ආරම්භ වීමට නියමිත සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි T20 තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු වේග පන්දු ක්‍රීඩකයින් දෙපළක් වන මාර්කො ජැන්සෙන් සහ ගෙරල්ඩ් කොඑට්සෙ කැඳවා තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම තරගාවලියෙන් ඩේවිඩ් මිලර්, ක්ලාසන් සහ කේෂව් මහරාජ් ඇතුළත් කර ඇති බවත් වේග පන්දු ක්‍රීඩක කගිසෝ රබඩා විවේක ගන්වා ඇති බවයි.

ජැන්සෙන් සහ කොඑට්සෙ විවේක ගන්වා සිටි අතර ඔවුන් දෙදෙනා ම අවසන් වරට පිළිවෙළින් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කර ඇත්තේ ජුනි මාසයේ T20 ලෝක කුසලානයේ සහ Coetzee මැයි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති T20 තරගාවලියට පමණක් වීම ද විශේෂත්වයක්.

මෙම තරගාවලිය පන්දුවාර 20 ක්‍රිකට් තරග 05කින් සමන්විතයි.

තරගයේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමි ව තිබෙනවා.

දෙරට අතර පළමු තරගය නොවැම්බර් මස 08 වැනිදා ඩර්බන් හි දී පැවැත්වෙනු ඇති.

දකුණු අප්‍රිකාවේ නායකත්වය එඩ්න් මාක්‍රම් හට හිමිව ඇති අතර සූර්‍යකුමාර් යාදව් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54