හරි පාරට ගත්තත් මගක දි ආයෙත් පිට පැනලා – යළිත් ධාවනයට බාධා

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (28) උදෑසන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමට ලක් වූ දුම්රිය එම ස්ථානයේ දී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේ දී යළිත් පීලිපැන ඇති බවයි වාර්තා වන්නේ.

දෙවැනි වරට මෙම දුම්රිය පීලි පැනීමට ලක් ව ඇත්තේ මරදාන දුම්රිය ස්ථානය අසල දීයි.

මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස ප්‍රමාද ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?