හරි පාරට ගත්තත් මගක දි ආයෙත් පිට පැනලා – යළිත් ධාවනයට බාධා

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (28) උදෑසන කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමට ලක් වූ දුම්රිය එම ස්ථානයේ දී පීලිගත කොට දුම්රිය අංගනය වෙත රැගෙන යාමේ දී යළිත් පීලිපැන ඇති බවයි වාර්තා වන්නේ.

දෙවැනි වරට මෙම දුම්රිය පීලි පැනීමට ලක් ව ඇත්තේ මරදාන දුම්රිය ස්ථානය අසල දීයි.

මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු දැඩි ලෙස ප්‍රමාද ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15