ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ‘එක්ස්’ ගිණුම අත්හිටුවයි

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ ‘එක්ස්’ ගිණුම අත්හිටුවා ඇති බව වාර්තා වනවා.

හීබ්‍රෙව් භාෂාවෙන් සිදුකළ පළ කිරීම් දෙකකින් පසුව ඔහුගේ ‘එක්ස්’ ගිණුම මෙලෙස අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අල් කමේනි විසින් ඔහුගේ එක්ස් ගිණුමේ බොහෝ විට ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබලව භාෂාව භාවිත කරමින් අදහස් පළකරනු ලබනවා.

මෑතක දී ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමෙන් පැය කිහිපයකට පසු ඔහුගේ එක්ස් ගිණුම අත්හිටුව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53