ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුමේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු  ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ සිව්වන දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලු තුනක් දැවී ලකුණු 512 ක් රැස් කරගෙන සිටියා.

ඒ, බංග්ලාදේශය මුල් ඉනිම සඳහා කඩුලු හතක් දැවී රැස් කළ ලකුණු 541 ට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එහිදී නොදැවී ලකුණු 234 ක් රැස් කරගත් අතර, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 154 ක් ලබා සිටියා.

ඔවුන් අතර මේ වනවිට නොදැවුණු සිව්වන කඩුල්ල සඳහා ලකුණු 322 ක සබඳතාවක් පවතින අතර, එය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සඳහා නව වාර්තාවක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?