ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ගැටුමේ අවසන් දිනය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු  ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ සිව්වන දිනය අවසානයේ පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුලු තුනක් දැවී ලකුණු 512 ක් රැස් කරගෙන සිටියා.

ඒ, බංග්ලාදේශය මුල් ඉනිම සඳහා කඩුලු හතක් දැවී රැස් කළ ලකුණු 541 ට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එහිදී නොදැවී ලකුණු 234 ක් රැස් කරගත් අතර, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 154 ක් ලබා සිටියා.

ඔවුන් අතර මේ වනවිට නොදැවුණු සිව්වන කඩුල්ල සඳහා ලකුණු 322 ක සබඳතාවක් පවතින අතර, එය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සඳහා නව වාර්තාවක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11