නාමල් රාජපක්ෂ CID වෙත – ‘අවබෝධයෙන් කට උත්තර දීලා යන්නම්’

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා අද (24) පෙරවරු 9ට පමණ පැමිණි බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා මෙහි පැමිණියා.

එහි සිටි මාධ්‍යවේදීන් විමසා සිටියේ කුමන හේතුවක් මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති ද යන්නයි.

එම අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ; තමන් කාරණාව නොදන්නා බවත්; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ව කැඳවන එක වඩාත් සුදුසු බවයි.

ඊට හේතුව තමන් ඇතුළු පිරිසට ඇති චෝදනා ඉවත් කරගැනීමට ඇති එකම ක්‍රමය පැමිණ ප්‍රකාශ ලබාදීම බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

අවබෝධයෙන් බොරු පැවසූ පිරිසක් මැද; අවබෝධයෙන් බොරු නොපවසා අවබෝධයෙන් යුතුව කට උත්තර ලබා දී යෑමට සූදානම් බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
36
+1
2
+1
4
+1
0
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16