නාමල් රාජපක්ෂ CID වෙත – ‘අවබෝධයෙන් කට උත්තර දීලා යන්නම්’

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා අද (24) පෙරවරු 9ට පමණ පැමිණි බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා මෙහි පැමිණියා.

එහි සිටි මාධ්‍යවේදීන් විමසා සිටියේ කුමන හේතුවක් මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති ද යන්නයි.

එම අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ; තමන් කාරණාව නොදන්නා බවත්; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ව කැඳවන එක වඩාත් සුදුසු බවයි.

ඊට හේතුව තමන් ඇතුළු පිරිසට ඇති චෝදනා ඉවත් කරගැනීමට ඇති එකම ක්‍රමය පැමිණ ප්‍රකාශ ලබාදීම බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

අවබෝධයෙන් බොරු පැවසූ පිරිසක් මැද; අවබෝධයෙන් බොරු නොපවසා අවබෝධයෙන් යුතුව කට උත්තර ලබා දී යෑමට සූදානම් බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

    • අපි කොහොමත් මාළිමාවට ඡණ්දෙ දෙන්නෙ නෑ………….තනිිකර ඊලග ඡණ්දෙට කරන බොරැ නාට්‍ය සංදර්ශණ මේව……..අර පරණ ජරා දේශපාලණය තමයි මේ……….😡

      • මුන්ගේ කාලේ තමයි සද්දේ ව්තරක් තිබුනේ දැන් සද්දේ නැ වැඩ ව්තරයී .
        කෙදිරී ගාන්න එපා.. 😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14