මෙරටට එන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක් (නිවේදනය)

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙරට සංචාරය කිරීමට නියමිත බවට මේ වනවිට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වන බවයි එහි දැක්වෙන්නේ.

මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන් ම ගෞරවයට ද මහඟු අවස්ථාවක් වන බවත්; විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

ඒ හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ ඊට සහාය පළ කරන බවත් නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56