කුළුඳුල් 20-20 ලෝක කුසලානය දිනූ කිවි කතුන් ජය සැමරූ හැටි (ඡායාරූප)

දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කළ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2024 පන්දු වාර 20-20 ලෝක කුසලානය ජයගැනීමට ඊයේ (20) රාත්‍රියේ සමත් වුණා.

ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කදුලු 05ක් දැවී ලකුණු 158ක් රැස් කළා.

අනතුරුව නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 159ක ඉලක්කයට හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ දී කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 126ක් පමණයි.

ඒ, අනුව පළමුව වරට ලෝක කුසලනයක පහස විඳගැනීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායම අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර ඔවුන් 2009 සහ 2010 වසරවල දී අවසන් මහා තරග සඳහා ක්‍රීඩා කර තිබෙනවා.

මේ අතර සිය කුළුඳුල් 20-20 ලෝක කුසලානයක පහස විඳගත් නවසීලන්ත ක්‍රීඩිකාවන් ජයග්‍රහණයේ සතුට සැමරුවේ මෙලෙසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
7
+1
0
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43