AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනාධිපතිවරුන්ගේ වාහන ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ “මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී” යනුවෙන් අද (19) පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙම පැහැදිලි කිරීම සිදුකරන බවයි.

අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ භාරයේ තිබූ වාහන 16ක් අටක් දැනට භාර දී ඇති බවයි.

ඊට අමතරව හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ භාරයේ මේ වනවිට වාහන 11ක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්.

WhatsApp Image 2024 10 19 at 3.44.27 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?