AFC Banner
Empty Ad
Empty Ad

හමාස් ප්‍රධානී යාහියා සින්වාර්ගේ මරණාසන්න මොහොතේ දර්ශන නිකුත් වෙයි (වීඩියෝ)

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හමාස් ප්‍රධානී යාහියා සින්වාර්ගේ අවසන් මොහොත යැයි පවසන ඩ්‍රෝන දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

හානියට පත් සහ නිවසක් තුළ සින්වාර් සුන්බුන් වලින් වට වූ ආසනයක වාඩි වී සිටින අයුරු වීඩියෝවේ දැක්වෙනවා.

ඔහු අවසාන මොහොතේ දී, ඩ්‍රෝන යානයට කිසියම් වස්තුවකින් දමා ගසන ආකාරය එහි පටිගත වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදා බ්‍රහස්පතින්දා ගාසා තීරයේ මෙහෙයුමකදී 62 හැවිරිදි සින්වාර් ඝාතනය කළේ හමාස් සංවිධානයට මරු පහරක් එල්ල කරමින්.

ඊශ්‍රායල ආරක්ෂක නිකුත් කළ වීඩියෝ දර්ශන පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදය ගම්මන්පිල අද රෑ අත්අඩංගුවට ? විශේෂ හෙළිදරව්ව මෙන්න
Video thumbnail
වාහන Show එකකුත් කළා - පාරවල් අරින Show එකකුත් කළා - කංචනට යකා ඇවිස්සෙයි - සියල්ල හෙළිකරයි
Video thumbnail
හර්ෂ විශේෂ හෙළිදරව්වක් කරයි
12:29
Video thumbnail
ශ්‍රී ලංකාවේ ලෝක කැරම් ශූරයන්ට අගමැතිණියගෙන් ලැබුණ දේ #hariniamarasuriya
01:57
Video thumbnail
මටනම් රටේ ජනාධිපති අනුර කුමාර කියලා දැනෙන්නේ නෑ - දිනුවා කියලා දන්නෙත් නෑ #akd #npp
04:14
Video thumbnail
හදිසියේ නුවර මාකට් එකට කඩා පැනපු ලාල්කාන්ත
05:40
Video thumbnail
අපේ කණ්ඩායමේ වල් පැල නෑ - ඔක්කොම ඉන්නේ මල් පැල #sajithpremadasa
05:12
Video thumbnail
මාලිමා අණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිවෙන්නේ නෑ #npp #akd #anurakumaradissanayake
11:43
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53

?