AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු කිහිපයකට අදාළ විමර්ශන කඩිනම් කිරීමට පොලිසියට උපදෙස් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව, ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය ඇතුළු නඩු කිහිපයකට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?