AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නිකුත් කර තිබූ බාර් ලයිසන් තාවකාලිකව අත්හිටුවයි

පසුගිය රජය සමයේ ජනාධිපතිවරණ මැතිවරණය ඉලක්ක කරගනිමින් නිකුත් කර තිබූ මත්පැන් අලෙවිසැල් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එලෙස ලබා දී තිබූ මත්පැන් අලෙවිසැල් බලපත්‍රවලින් තවමත් අලෙවිසැල් විවෘත නොකළ බලපත්‍ර සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?