ආදරණීයම වයෝවෘද්ධ යෝධ පැන්ඩාවන් යුවළ යළි මව්බිමට

ජපානයේ සිටි ආදරණීයම වයෝවෘද්ධ පැන්ඩා යුවළ චීනය වෙත දැඩි ආරක්ෂාවක් යටතේ යවා තිබෙනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ; මොවුන් දෙදෙනාම චීනයේ උපත ලද සතුන් බවත්; අධික රුධිර පීඩනයෙන් පෙළෙන බැවින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම පිණිස ඔවුන්ගේ මව් රටට යැවූ බවයි.

ඊයේ (29) දිනයේ දී මෙම ආදරණීය පැන්ඩාවන් ජපානයෙන් පිටත් වීමට පෙර ඔවුන්ට ආදරය දක්වන විශාල ජනකායක් ජපානයේ තෝකියෝවේ ඇති යූනෝ සත්ත්ව උද්‍යානය වෙත පැමිණ සිටියා.

ජපානයේ ආදරණීය වයෝවෘද්ධ යෝධ පැන්ඩාවන් ලෙස සැලකෙන ‘ෂින් ෂින්’ සහ ‘රි රි’ 2011 වසරේ මාර්තු මාසයේදීයි ජපානයට පැමිණි අතර ඔවුන් වයසින් 19 හැවිරිදි වනවා.

ඒ එම මාසයේ දී ජපානයට බලපෑ භූ කම්පාවකින් හා සුනාමියකින් මාස කිහිපයකට පසුව රට යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුවයි.

එදා සිට මේ දක්වා විශාල නරඹන්නන් ප්‍රමාණයකගේ අසීමිත ආදරය දිනාගන්නට මෙම වයෝවෘද්ධ පැන්ඩා යුවළ සමත් වුණා.

ඒ නිසා බොහෝ දෙනෙක් අතර මෙම පැන්ඩාවන් ප්‍රසිද්ධ වූයේ ආදරණීයම වයෝවෘද්ධ පැන්ඩා යුවළ ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57