ශිෂ්‍යත්වය යළි තියන්න – දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය වටලයි (වීඩියෝ)

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් පිරිසකගේ දෙමව්පියන් අද (30) උදෑසන අධ්‍යාපන අමාත්‍යංශයේ පිවිසුම් දොරටු අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටියා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනට ම සියලු දරුවන්ට ලකුණු ලබාදීමටයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ එම තීරණය සම්බන්ධයෙන් දෙමව්පියන් ලෙස සෑහීමකට පත් නොවන බවයි උද්ඝෝෂණයේ නිරත දෙමව්පියන් පැවසුවේ.

අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ නැවත 2024 වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙසයි.

මෙම උද්ඝෝෂණයත් සමඟ පොලිස් කැරලි මර්ධන ඒකකය ද අධ්‍යාපන අමාත්‍යංශ අසලට කැඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43