කිඹුලන් 100ක් මරා දැමූ කිඹුල් ගොවි මහතා

“ක්‍රොකොඩයිල් X” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තායි කිඹුල් ගොවියෙකු විසින් කිඹුලන් 100 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමෙන් පසුව එම සතුන් වටකර තිබෙන ආරක්ෂක වැට විනාශ වීම නිසා එසේ එම සතුන් මරා දමා ඇති බව සඳහන්.

එම සතුන් රඳවා තැබූ ස්ථානය විනාශය පත්වීම සහ කිඹුලන් රඳවා තබා ගැනීමට තරම් විශාල හෝ ආරක්ෂිත ස්ථානයක් නොතිබීම හේතුවෙන් කිඹුලන් ඉවතට යාමේ අවධානමක් මතුව තිබීම නිසා එලෙස මරා දමා තිබෙනවා.

උතුරු තායිලන්තයේ Lamphun හි මෙම කිඹුල් ගොවිපොළ පවත්වාගෙන යන 37 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස මරා දමා ඇත්තේ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උරගයින් විශේෂයක් බවයි එරට බලධාරීන් පවසන්නේ.

මෙලෙස මරා දැමූ කිඹුලන් මීටර් 4 (අඩි 13) දක්වා දිග සත්වයන් බව විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34