AFC Banner
Empty Ad
Empty Ad

ජපන් යුද නෞකාවක් ප්‍රථම වතාවට කරපු දේ

ජපානයේ යුද නෞකාවක් ප්‍රථම වරට තායිවානය සහ චීනය අතර තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සසානාමි නමැති ජපන් යුද නෞකාව මෙලෙස ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම යාත්‍රාව දකුණු චීන මුහුදේ යුද අභ්‍යාසවලට සහභාගි වීමට යමින් සිටි බව ජපාන අමාත්‍යවරුන් විසින් මාධ්‍යයට පවසා තිබෙනවා.

මෙය ජපානයේ සැලකිය යුතු පියව‍රක් වනු ඇති.

කිලෝමීටර් 180 ක දුරක් ජපාන යුද නෞකාව යාත්‍රා කළ බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?