ප්‍රංශ අගමැතිගෙන් අනුරට සිංහලෙන් සුබ පැතුමක්(ඡායාරූප)

ප්‍රංශ අග්‍රාමාත්‍ය එමෑනුවෙල් මැක්‍රෝන් නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා විශේෂ සටහනක් සිය නිල මුහුණුපොතේ තබා තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාගේ සටහන පළමු ව ඉංග්‍රීසි බසින් හා දෙවනුව එය සිංහලෙන් ද පළ කර තිබීමයි.

ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ සටහන පහතින්;

ශ්‍රී ලාංකිකයිනි;
හිතවත් මිත්‍රයනි,

ඔබගේ ආදර්ශමත් ජනාධිපතිවරණ සංවිධානය ඔබගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය මනා ලෙස පෙන්වා දෙයි.

අනුර දිසානායක මහතා, ඔබගේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබ පැතුම්!

ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව, විශ්වාසයෙන් තම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්ය..” යනුවෙන් එම සටහනේ දැක්වෙනවා.

WhatsApp Image 2024 09 24 at 16.56.02 1
WhatsApp Image 2024 09 24 at 16.56.02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14