AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක 15ක තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් – අකුදි තවමත් පෙරමුණේ

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා.

මේ මොහොත වන විට දිස්ත්‍රික්ක 15ක තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත්කර අවසන්.

තවත් දිස්ත්‍රික්ක 07ක තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව මැතිවරණ කොට්ඨාස ද දෙකකද ඡන්ද ප්‍රතිඵල නිකුත්වී අවසන්.

මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 268,730ක් ලබාගෙන පෙරමුණේ පසුවනවා.

දෙවන ස්ථානයේ ඡන්ද 100,389ක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස පසුවන අතර, තුන්වන තැන හිමිව ඇත්තේ ඡන්ද 99,080ක් ලබාගෙන සිටින වත්මන් ජනධිපති රනිල් වික්‍රමසිංහයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?