පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් ආරක්ෂක නිලධාරීන් 8කට තුවාල

බලුකිස්තානයේ – කලත් දිස්ත්‍රික්කයේ දී පාකිස්තාන ආරක්ෂක නිලධාරීන් 8 දෙනෙකු ඔවුන්ගේ ගමන් ගත් වාහනය ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබුවා.

ආරක්ෂක හමුදා රථය පසුකර යද්දී නාඳුනන ප්‍රහාරකයින් විසින් අටවා තිබූ බෝම්බය දුරස්ථ පාලකයකින් පුපුරවා හැර ඇති බව සඳහන්.

පිපිරීමත් සමඟ ආරක්ෂක නිලධාරීන් එම ප්‍රදේශය වටකර සෝදිසි මෙහෙයුමක් දියත් කළ නමුත් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීම හැකිව නැහැ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15