AFC Banner
Empty Ad
Empty Ad

SpaceX කාර්ය මණ්ඩලය ඓතිහාසික ගමනකින් පසු පෘථිවියට

SpaceX හි Polaris Dawn කාර්ය මණ්ඩලය ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ගමනවසන් කිරීමෙන් අනතුරුව පෘථිවියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මෙහෙයුම වාණිජ අභ්‍යවකාශ කර්මාන්තය සඳහා විශාල අත්වැලක් සපයනු ඇති බවයි, ගමන පිලිබඳව අදහස් දක්වමින් එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පදිරි මෙම මෙහෙයුම ඉතිහාස ගත වන්නේ, දශක පහක් තුළ කිසිඳු මිනිසෙක් ගමන් කර නොමැති තරම් ඉහළ උන්නතාංශයකට ගමන් කිරීමට හැකි වීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?