AFC Banner
Empty Ad
Empty Ad

පොරවකින් කොටා තරුණ බිරිඳව ඝාතනය කරලා – සැමියා අත්අඩංගුවේ

සිය බිරිඳගේ හිසට පොරවකින් පහර දී ඝාතනයකර ඇයගේ සහෝදරියකට ද පොරවෙන් පහර දුන් පුද්ගලයෙක් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති අතර, වාද්දූව පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ග්ගලයෙක්.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව හසිනි සංසනී නැමැති 23 හැවිරිදි වියේ පසුවන එක්දරු මවක් බවයි වාර්තා වන්නේ.

වාද්දූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?