පොරවකින් කොටා තරුණ බිරිඳව ඝාතනය කරලා – සැමියා අත්අඩංගුවේ

සිය බිරිඳගේ හිසට පොරවකින් පහර දී ඝාතනයකර ඇයගේ සහෝදරියකට ද පොරවෙන් පහර දුන් පුද්ගලයෙක් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති අතර, වාද්දූව පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වාද්දූව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ග්ගලයෙක්.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව හසිනි සංසනී නැමැති 23 හැවිරිදි වියේ පසුවන එක්දරු මවක් බවයි වාර්තා වන්නේ.

වාද්දූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27