AFC Banner
Empty Ad
Empty Ad

චීනයෙන් ආනයනය කරන බැටරි සහ තීරණාත්මක ඛනිජ සඳහා තවදුරටත් තීරුබදු පැනවීමට කැනඩාව සැරසේ

චීන බැටරි, තාක්ෂණික නිෂ්පාදන සහ තීරනාත්මක ඛනිජ සඳහා තවදුරටත් තීරු බදු පැනවීමට ඉඩ ඇති බව කැනඩාව පවසනවා.

යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ දින 30ක මහජන අදහස් විමසීමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඔක්තෝබර් 1 වැනිදා සිට චීන විදුලි වාහන ආනයනය සඳහා සියයට 100ක තීරුබදු ක්‍රියාත්මක වීමට නියමිතයි.

අගෝස්තු අගදී ප්‍රකාශයට පත් කරන ලද චීන EVs සඳහා වන කැනේඩියානු තීරුබදු, උතුරු ඇමරිකාවට චීන රාජ්‍ය සහනාධාර සහිත මෝටර් රථ ගලා ඒම වැළැක්වීමට උත්සාහ කරන එක්සත් ජනපද ක්‍රියාමාර්ගවලට අනුරූප වනවා.

ඔටාවා මීට පෙර චීනයෙන් වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන ආනයනය සඳහා අමතර බද්දක් ද නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?