AFC Banner
Empty Ad
Empty Ad

ලොරියක රෝදයක් ගැලවී වැදීමෙන් දෙදෙනකුට බරපතළයි

ලොරි රථයක් ධාවනය වෙමින් තිබියදී එහි රෝදයක් ගැලවී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

අද (12) දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මීගමුව – කදිරාන දේවාලය ඉදිරිපිටදීයි.

අනතුරින් යතුරුපැදියෙහි ගමන් කරමින් සිටි තරුණ යුවළක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?