ලොරියක රෝදයක් ගැලවී වැදීමෙන් දෙදෙනකුට බරපතළයි

ලොරි රථයක් ධාවනය වෙමින් තිබියදී එහි රෝදයක් ගැලවී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබෙනවා.

අද (12) දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මීගමුව – කදිරාන දේවාලය ඉදිරිපිටදීයි.

අනතුරින් යතුරුපැදියෙහි ගමන් කරමින් සිටි තරුණ යුවළක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32