AFC Banner
Empty Ad
Empty Ad

යුධ හමුදා ලොරි රථයක්, ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

දියතලාව යුධ හමුදා කදවුරේ සිට මහනුවර පල්ලෙකැලේ යුධ හමුදා කඳවුර දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක් අද (10) පෙරවරුවේ බදුල්ල, මහියංගණය මාර්ගයේ තිබිරිගස්පිටිය ප්‍රදේශයේදී, අනතුරකට ලක්ව තිබෙනවා.

එම ලොරි රථය මහියංගණයේ සිට බදුල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

යතුරුපැදිකරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බවයි වාර්තා වන්නේ.

පල්ලම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිතවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

01 7
1 4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🛑Breaking News
00:00
Video thumbnail
හදිසියේම මහින්දානන්ද උසාවි කැඳවයි
02:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහව නන්නත්තාර කළේ හරීන් #harinfernando #ranilwickremesinghe
02:53
Video thumbnail
මහ රෑ කඩවල්වලට පැනලා සද්දේ දාන නුවරඑළියේ ලයිසන් චණ්ඩියා
03:58
Video thumbnail
අනුර ජනපතිටත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේමයි#gotabayarajapaksa #akd
04:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් හදීසියේ ශ්‍රී ලංකාවට...#npp
00:52
Video thumbnail
මම පාර්ලිමේන්තුවට ඉතාම සුදුසුයි / JVPයේ විතරක් නෙවෙයි - සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නේ #sjb #npp
02:13
Video thumbnail
ශ්‍රි.ල.නි.පයේ ප්‍රබලයෝ රැසක් - ජාතික ජන බලවේගයට යයි #slfp #npp #akd #anurakumaradissanayake
02:53
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21

?