AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මඳක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අද (09) ‘ද ඕවල්’ හි දී කඩුලු 08ක විශිෂ්ට ජයකින් එංගලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ජය තමන් සතු කරගැනීමත් සමගයි.

එම තරග ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන හිමි ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ ටෙස්ට් තරග 07න් තුනක් ජයගනිමින් ලකුණු 36ක් ලබා ගැනීමත් සමගයි.

මෙම සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාව වන අතර දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත්, නවසීලන්තයට තෙවැනි තැන සහ බංග්ලාදේශයට සිව්වැනි ස්ථානයත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
91
+1
6
+1
38
+1
4
+1
4
+1
11
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?