එංගලන්ත පළමු ඉනිම 325න් නවතී

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 325ක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් නායක ඔලී පොප් ලකුණු 154ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 86ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිලාන් රත්නායක කඩුලු 03ක් දවාගත් අතර, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ ධනංජය ද සිල්වා කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22