හිටපු ජනපති ට්‍රම්ප්ගෙන් ඊලෝන් මස්ක්ට තනතුරක්

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (06) දින රජයේ කාර්‍යක්ෂමතා කොමිසමක් නිර්මාණය කිරීම ඇතුළු නව ආර්ථික සැලැස්මක් එළිදැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ට්‍රම්ප් පවසන්නේ තමන් නැවත පත් වීමෙන් පසු නව ආර්ථික සැලසුම් එළි දක්වන බැවින් යෝජිත රජයේ කාර්යක්ෂමතා කොමිසමට නායකත්වය දීමට ඊලෝන් මස්ක් පත් කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ට්‍රම්ප් කියා සිටින්නේ, සමස්ත ෆෙඩරල් ආණ්ඩුවෙහි සම්පූර්ණ මූල්‍ය හා කාර්ය සාධන විගණනයක් පැවැත්වීම සහ දැඩි ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඊලෝන් මස්ක්ගේ කාර්‍යක්ෂමතා කොමිසමේ සහය ලබා ගන්නා බවයි.

ආයතනික බදු අනුපාතිකය තවදුරටත් අඩු කිරීම සහ බලශක්ති නිෂ්පාදනය ඉලක්ක කරගත් රජයේ රෙගුලාසිවලට විසඳුම් සෙවීම ඉලක්ක කරගත් යෝජනා ද ට්‍රම්ප් සිය ප්‍රකාශය තුළ ගෙනහැර දක්වා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14