යෝධ ඇළේ පිටවානට පෙරළී ගිය මොටෝරිය (ඡායාරූප)

බකමූණ ප්‍රදේශයේ සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ සුසුකි වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් අනතුරට ලක් ව තිබෙනවා.

අද (05) අලුයම 02ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන්.

ගිරිතලේ – ඇලහැර ප්‍රධාන මාර්ගයේ යාය 24 මංසන්ධියේ දී අනතුර සිදු ව ඇති අතර මාර්ගයේ එක් මංතීරුවක් පසෙකට යාබදව තිබූ පස් කණ්ඩියක ගැටීමෙන් යෝධ ඇලේ පිටවානකට රථය පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ අංක 03, යාය 14, කෝට්ටපිටිය – බකමූණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක ගයාන් චතුරංග යන අයෙක්.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බකමූණ පොලීසිය විසින් සිදු කරනවා.

1. car rathaya 1 scaled
oppo_0
1. car rathaya 1 scaled
oppo_0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10