රනිල්ට සහාය දෙන්න අගමැති ප්‍රමුඛ නව සන්ධානයක් – ලේකම්කම වෛද්‍ය රමේෂ්ට

2024 ජනාධිපතිවරණයේ 09 වැනි විධායක ධුරයට පත් වීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක් වී නව සන්ධානයක් ආරම්භ කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ මෙම නව දේශපාලන සන්ධානය ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය පළ කිරීමට පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමතිවරුන් මේ වනවිට එක් ව අවසන්.

මෙම නව සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපතිත්වය දරනු ඇති.

නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණ මහතා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
18
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16