AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

පාකිස්ථානයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 06කින් බංග්ලාදේශ කණ්ඩායම ජයගැනීමත් සමඟයි.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම ජයගත්තා.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
2
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?