බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

පාකිස්ථානයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 06කින් බංග්ලාදේශ කණ්ඩායම ජයගැනීමත් සමඟයි.

මෙම ජයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම ජයගත්තා.

බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වනවා.

  1. අපේ රටේ ක්‍රීඩකයන්ට ආදර්ශයක්..
    පලමු ඉනිමේ ළකුණු 26 කඩුළු 06ක් දැවී තිබියදී ඉනිම ගොඩනගා තරගයත් ජයගන්නවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40